Microsoft Visual Studio පාඩම් මාලාව 01
Microsoft Visual Studio මගින් Windows, Linux, Apple, Android යන මෙහෙයුම් පද්දති වලට අදාල මෘදුකාංග නිර්මානය කිරීමේ හැකියාව පවතී. Visual Studio සංකීර්ණ මෘදුකාංග අතරින් එකකි. ඒ නිසා යම් දැනුමකින් තොරව මෘදුකාංගය ක්‍රියා කරවීමේ හැකියාව නොපවතී. ඹබ අප හා එකතුවේනම් ඒ දැනුව ලාබාගතහැකිවේයැයි අප සිතමු.😏😏
මුලින්ම අපි Visual Studio Download කරගමු.
01. google වල Visual Studio හරි මේ ලින්ක් එකට යන්න.
02.
03. Download කර "Run as Administrator" ලෙස installer එක run කරවන්න.
04.
05.
06.
Tags:
Microsoft Visual Studio පාඩම් මාලාව 01
By Unknown →
Monday, May 8, 2017


